සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති අධිකරණයෙන් කළ ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්..

Podu Jana Peramunaජනාධිපතිවරයාගේ ඉල්ලීමක් හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ක්‍රියාදාමයට අගතියක් සිදුවන බවට චෝදනා කරමින් නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර අැති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමන් විසින් ගන්නා ලද තීරණය අභියෝගයට ලක්කර ගොනු කර තිබෙන පෙත්සම් සම්බන්ධ තීන්දුව වහාම ලබා දෙන්නැයි ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීමට විරෝධය පළකරමින් මෙම මෝසම ඉදිරිපත් කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට