සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ජනාධිපති සහ හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන සැලසුම, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 19 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර අැත. ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට පත්වූ අතර අද (11) දින අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉහත නියෝගය ලබාදී තිබේ.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට