සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනයකට යන ලකුණු…

Podu Jana Peramunaසිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ස්ථීර විසදුමක් ලබා නොදීම හේතුවෙන් ලබන 26 වනදා සංකේත වැඩවර්ජනයක නිරතවිමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර ඇති බව වාර්තාවේ. දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය එදින මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි. තම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා සිටියද මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක් ලබා නොදී ඇති බවත් ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම් සභාව මඟින් ද දුම්රිය වැටුප් ගැටළු සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා දී නොමැති බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වා සිටිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට