සත්‍යයේ පුවත් අඩහැරය….

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් ..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (12) අවසන් වේ. මධ්‍යස්ථාන 4661ක දී මෙවර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව හය ලක්ෂ 56,641 දෙනෙක් වේ. අද දිනයේ විභාගය අවසන් වීමෙන් පසු සාමකාමීව විසිර යන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත විභාග අයදුම්කරුවන්ට දැනුම් දී ඇති අතර අද දිනයේ ද විභාගය සම්බන්ධයෙන් හෝ වෙනත් නීතිය කඩවන සිද්ධියක් වෙතොත් ඒ පිළිබඳ 1911, 0112 42 11 11 සහ 119 යන පොලිස් හදිසි ඇමතුම් අංකයට ද දැනුම් දිය හැකි අතර එමෙන්ම පාසල් විභාග සංවිධාන සහ ප‍්‍රතිඵල ශාඛාවේ දුරකතන අංකවලට ද තොරතුරු දැනුම් දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට