සත්‍යයේ පුවත් අඩහැරය….

ගමන් වියදම් ගෙවීම අර්බුදයකට ලක්වෙලා, විසදුමක් නැත්තම් ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත්වනවා – රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය

Podu Jana Peramunaගමන් වියදම් දීමනා සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ විසදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත්වන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය අනතුරු අගවා සිටියි. කම්කරු දෙපාර්තමේන්තුව මේ වන විට දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බැවින් කම්කරු නිළධාරින්ට ගමන් වියදම් දීමනා ගෙවීම දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට