සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාමාන්‍ය පෙළ විභාග උත්තර පත්‍ර ඇගයීම් ලබන 23 වනදා සිට..

Podu Jana Peramunaඊයේ (12) දිනයේදී අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ලබන 23 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව ලබන 23 වනදා සිට ජනවාරි 01 වනදා තෙක් උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර පැවැත්වෙනු ඇත. මෙම අදියරේදී දිවයිනපුරා පාසැල් 107 කදී ඇගයීම් කටයුතු සිදුකෙරෙනු ඇති අතර ඒ වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කිරිමේ සැසිවාර ලබන 18,19,20 සහ 21 යන දිනයන්හිදී කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට