සත්‍යයේ පුවත් අඩහැරය….

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රචාරය කිරීම ජාතිවාදය අැවිස්සීමේ එක් කුමන්ත‍්‍රණයක් – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaද්‍රවිඩ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රචාරය කිරීම ජාතිවාදය අැවිස්සීමේ එක් කුමන්ත‍්‍රණයක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් මහතා පවසා සිටින්නේ අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන් අද (13) දින පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි. එක්සත් ජාතික පක්‍ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහස් ගිවිසුමක් ඇති බවටත් එහි පවතින කොන්දේසි සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (12) අනාවරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට