සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව යළි කල්යයි..

Podu Jana Peramunaලිට්‍රෝ ගෑස් සමාගමට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි 13 වනදා තෙක් කල්තැබීමට අධිකරණය විසින් අද නියෝග කරන ලදී. නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අදාළ නඩුව විභාගයට ගත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (13) මෙම නියෝගය ලබාදෙන ලදී. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් බව පැවසෙන රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට