සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්දගේ පෙත්සම අද සලකා බලයි..

Podu Jana Peramunaතමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයට සිය තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවන ලද අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (14) සලකා බැලීමට නියමිතව ඇත. නීතිමය ප්‍රතිපාදනයන්ගෙන් බැහැරව අභියාචනාධිකරණය විසින් අදාළ අතුරු තහනම් නියෝගය ලබාදී ඇති බැවින් එම නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 122 ක් නම් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට