සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වහාම ආණ්ඩුවක් පිහිටුවන්න, ජනතා විමුක්ති පෙරමුණ ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති අයෙකුට අග්‍රාමාත්‍යධූරය ලබාදී නැවතත් වැරද්දක් සිදුනොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා පවසා සිටින්නේ වහාම නව ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත්නොකරන බව ජනාධිපතිවරයා මේ වන විට පවසා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට