සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්දගේ පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි රනිල් පාර්ශවයේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි..

Podu Jana Peramunaතමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයට සිය තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවන ලද අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සම විභාගය සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශවයන් විසින් කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද (14) පෙරවරුවේ ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවන් ඉදිරියේදී විභාගයට ගැනීම ආරම්භ විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට