සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අධිකරණයට අපහාස වන ලෙස අදහස් පළ කළැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව පෙත්සමක්..

Podu Jana Peramunaහිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවා වඩුගේ සිරිල් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ. පසුගිය දිනෙක ජාතික එකමුතුව සංවිධානය විසින් කොළඹදී පවත්වන ලද රැස්වීමකදී අදහස් පළකරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අධිකරණයට අපහාස කර ඇති බව අදාළ පෙත්සමේ සදහන්ය. සරත් එන්. සිල්වා මහතාගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා නීතියට අනුව කටයුතු කරන ලෙස මෙම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට