සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නවසීලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය මාලිංගට..

Podu Jana Peramunaඉදිරි නවසීලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංග වෙත පවරා ඇත. ඒ අනුව මෙම සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලියේදී ලසිත් මාලිංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරණු ඇත. ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියට අනුව පත්කර තිබේ. ශ්‍රී ලංකා පිලේ උප නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල පත්කර ඇත. සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයින් ලෙස අැන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්ත, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් සදකැන්, ලක්ෂාන් සදකැන්, සීකුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චාමර, කසුන් රංජිත්‍, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර යන ක්‍රීඩකයින් ඇතුළත්ය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට