සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“යුක්තියේ සටන”, එක්සත් ජාතික පක්ෂ රැළිය අද ගාලුමුවදොර පිටියේදී..

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළින් ලබාගත් ජයග්‍රාහණය සැමරීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් අද (17) කොළඹදී  “යුක්තියේ සටන” රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.‍ පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලුමුවදොර පිටියේදී මෙම විශේෂ රැළිය පැවැත්වීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසා සිටියි. ඒ අනුව අද දහවල් 01.00 ට මෙම රැළිය පැවැත්වීමට යොදා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට