සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම්කාරයින් නව ආණ්ඩුවට නෑ – එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Podu Jana Peramunaනව කැබිනට් අමාත්‍ය මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙනු ඇතිබව එක්සත් ජාතික පක්ෂය අනාවරණය කර සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා විසින් මෙම අදහස් පළකර ඇත්තේ අරලියගහ මන්දිරයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදීය. නලින් බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම්කාරයින් නව ආණ්ඩුවට සම්බන්ධකර නොගන්නා බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට