සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූලව, සාමකාමි විසදුමක් ලබාගැනීම ගැන අගය කරනවා – යුරෝපා සංගමය

Podu Jana Peramunaපසුගිය කාලයේදී මෙරට තුළ උද්ගතව තිබූ දේශපාලන අර්බුදකාරී තත්ත්වයට ව්‍යවස්ථානුකූලව, සාමකාමි ලෙස සහ ප්‍රජාතන්ත්‍රවාදීව විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් අගය කරන බව පවසමින් යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. මේ වන විට ඇතිවී තිබෙන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව සමඟ ස්ථිර මිත්‍රත්වයන් තහවුරු කරගන්නා බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට