සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුවේ සුළු පිපිරීමක්, කිසිදු හානියක් නෑ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව තුළ සුළු පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භොජනාගරයට ආසන්න මුළුතැන්ගෙය තුළ අද (17) දහවල් කාලයේ මෙම පිපිරීම ඇතිව තිබේ. කෙසේ වෙතත් මෙම පිපිරීම නිසා කිසිදු දේපළකට හෝ පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තු පොලිසිය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට