සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානයට එක්වන්නේ නෑ – ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය

Podu Jana Peramunaතම පක්ෂය කිසිදු විටෙක එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානයට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව නව සන්ධානයක් ගොඩනගන බවයි. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයට සහයක් ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් මෙම නව සන්ධානය ගොඩනගනු ලබන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට