හලාවත නගරයේ ගින්නකින් වෙළද සැල් 09 ක් විනාශයි..
අද (20) අළුයම් කාලයේ හලාවත නගරයේ වෙළද සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම ගින්න නිසා වෙළද සැල් 09 ක් විනාශ වී ඇති අතර ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.