සත්‍යයේ පුවත් අඩහැරය….

අර්ජුන් ඇලෝසියස්ට උණ, ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහලට..

Podu Jana Peramunaමහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා හදිසි අසනීපවී ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. හදිසියේ අසනීප වීම නිසා ඔහු ඊයේ (19) රෝහල්ගත කර ඇත.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට