අර්ජුන් ඇලෝසියස්ට උණ, ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහලට..
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා හදිසි අසනීපවී ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. හදිසියේ අසනීප වීම නිසා ඔහු ඊයේ (19) රෝහල්ගත කර ඇත.