සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළුතරදී වෙඩි තැබීමක්, එක් අයෙක් රෝහලට..

Podu Jana Peramunaකළුතර උතුර පොලිස් වසමේදී ඊයේ (01) රාත්‍රී කාලයේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. ගාලු පාර, තොටුපල හංදිය අසලදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. කාර් රථයකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබී පුද්ගලයා වෙඩිතැබීමෙන් පසු පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. කළුතර උතුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට