සත්‍යයේ පුවත් අඩහැරය….

වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම, හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන 29 දා..

Podu Jana Peramunaවාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවෙහි තීන්දුව ලබන 29 වනදා ප්‍රකාශ කරන බව අධිකරණය විසින් නිවේදනය කර ඇත. අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) මේ බව නිවේදනය කර ඇත. අමාත්‍යවරයෙකු ලෙස කටුතු කරන ලද 2010 සිට 2014 යන වසර දක්වා කාලය තුළ සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් මෙම නඩුව පවර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට