සත්‍යයේ පුවත් අඩහැරය….

ශීත කාලගුණය තවදුරටත්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවති ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව විශේෂයෙන් උතුර, උතුරු – මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර යන පළාත්වල මෙම ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම රට වටා වන මුහුද ආශ්‍රිත ප්‍රදේශයන්හි වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට