සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණ කල්යාමට එරෙහිව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අධිකරණය ඉදිරියට..

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය ලබාගැනීම සදහා අධිකරණය ඉදිරියන යාම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පැෆරල් සංවිධානය පවසා සිටියි. ඒ සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනට කිරීම මේ වන විට සිදුකෙරෙමින් පවතින බවද එම සංවිධානය වැඩිදුරටත් පවසා සිටියි. පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවූයේද අධිකරණයෙන් ලබාදෙන ලද තීන්දුවකට අනුව වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සිය අදහස් පළකරමින් පවසා සිටියි. පළාත් සභා මැතිවරණ දිගින් දිගටම කල්යාම සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාමට තම සංවිධානය ද බලාපොරොත්තු වන බව කැෆේ සංවිධානයද පවසයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට