සත්‍යයේ පුවත් අඩහැරය….

ගැඹුරු මුහුදු ප‍්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaගැඹුරු මුහුදු ප‍්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වර්ධනයක් විය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළයුතුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ඒ අනුව පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළගේ වේගය විටින් විට වැඩිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට