සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මේ වසරේ පළමු පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි..

Podu Jana Peramuna2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද (04) උදෑසන 11.30 ට ආරම්භ විය. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම ආරම්භ කර ඇත. ලබන 08 වැනිදා රැස්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තු සැසියේ න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා හට විපක්ෂ නායක කාර්යාලය ලබාදීම පිළිබදවද අවධානය යොමුකරනු ඇතැයි වාර්තා වේ.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට