සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මේ වසරේ පළමු පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි..

Podu Jana Peramuna2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද (04) උදෑසන 11.30 ට ආරම්භ විය. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම ආරම්භ කර ඇත. ලබන 08 වැනිදා රැස්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තු සැසියේ න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා හට විපක්ෂ නායක කාර්යාලය ලබාදීම පිළිබදවද අවධානය යොමුකරනු ඇතැයි වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට