සත්‍යයේ පුවත් අඩහැරය….

රට පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu Jana Peramunaඅද (05) දිනය තුළ රට පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. නමුත් නැගෙනහිර පළාත සහ පොළොන්නරුව, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි සුළු වැසි තත්ත්වයක් ඇතිවනු ඇති බවත් මේ වන විට උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වල පවතින ශීත කාලගුණ තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු වන වබත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට