සත්‍යයේ පුවත් අඩහැරය….

හැටන්, සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්..

Podu Jana Peramunaහැටන්, සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ. ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගය ලෙස සැලකෙන හැටන්, සිංගිමලේ දුම්රිය උමං මාර්ගයද පිහිටුවා ඇත්තේද මෙම රක්ෂිතයේ වන අතර එහි නැගෙනහිර මායිම් කොටසේ මෙම ගින්න හට ගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව හැටන් පොලීස්ථානය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට