සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලනයට පැමිණීමට කිසිදු අවශ්‍යතාවක් නෑ – මුත්තයියා මුරලිදරන්

Podu Jana Peramunaතමාට දේශපාලනයට පැමිණීම සදහා කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ලෝක පූජිත දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අවධාරණය කර සිටියි. හැටන් ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහබාගි වෙමින් මුරලිදරන් මහතා මේ බව පවසා ඇත. මෙරට ජනතාවට යම් සේවයක් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා දේශපාලනයට අවතීර්ණ නොවී එය සිදුකළ හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට