සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාතර සිට බෙලිඅත්ත දක්වා නව දුම්රිය මාර්ගයේ ප්‍රථම වතාවට දුම්රියක් ධාවනය කිරීම අද..

Podu Jana Peramunaමාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ගයේ අද (06) නිරීක්‍ෂණ දුම්රියක් ධාවනය කිරීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මාතර සිට බෙලිඅත්ත දක්වා වන මෙම නව දුම්රිය මාර්ගයේ අද දුම්රියක් ධාවනය වන්නේ ප්‍රථම වරටයි. ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද මෙම නිරීක්‍ෂණ ධාවනයට එක්වීමට නියමිතව ඇති බව ද වාර්තා වේ. මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති මෙම දුම්රිය මාර්ගය, මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට නියමිතව ඇති දුම්රිය මාර්ගයේ පළමු අදියරයි. මෙම කොටස කිලෝ මීටර් 26 ක දුරකින් සමන්විත වේ. මෙහි දෙවන අදියර වන්නේ කිලෝමීටර් 48 ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන කොටසයි. කිලෝමීටර් 39 ක දිගකින් යුත් හම්බන්තොට සිට කතරගම දක්වා වන කොටස තුන් වන අදියර ලෙස ඉදිරිකිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට