සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් 04 කට නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද..

Podu Jana Peramunaපළාත් 04 ක් සඳහා අද (07) දිනය තුළ නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. සබරගමුව, ඌව, උතුර සහ දකුණ යන පළාත් සදහා අද දිනයේදී නව ආණ්ඩුකාරවරුන් පත් කෙරෙනු ඇත. මීට පෙර බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කරන ලදී.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට