සත්‍යයේ පුවත් අඩහැරය….

භික්ෂු සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්නැයි අස්ගිරි මහා විහාර පාර්ශවයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන තෙක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය, ගැසට් නිවේදනයක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කිරීම බරපතළ ගැටළුකාරී තත්ත්වයක් බව අස්ගිරි මහා විහාර පාර්ශවය අවධාරණය කර සිටියි. මේ බව අනාවරණය කළ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය වහාම යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට