සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරයාගේ මානසිකත්වය ගැන ඉදිරිපත්වූ පෙත්සම ප්‍රතික්ෂේපයි..

Podu Jana Peramunaජනාධිපතිවරයා විසින් මෑතකදී සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ සැකයට තුඩු දෙන ප්‍රකාශ වන බැවින් එතුමාගේ මානසික තත්ත්වය පරීක්ෂා කළයුතු බවට ඉල්ලීමක් කරමින් ගොනුකර ඇකි පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය විසින් තීරණය කර ඇත. අදාළ පෙත්සම විභාගයට ගනිමින් අභියාචනාධිකරණය විසින් අද (07) මෙම නියෝගය නිකුත් කර ඇත. කොළඹ 12, ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ගොනු කළ මෙම පෙත්සම කිසිදු ආකාරයක නීතිමය පදනමකින් තොරව ගොනු කර ඇති බවත් රුපියල් ලක්ෂයක මුදලක් නඩු ගාස්තු වශයෙන් රජයට ගෙවන ලෙසත් අභියාචනාධිකරණය විසින් නියෝ කර තිබේ. මෙම පෙත්සම ගොනුකර ජනාධිපතිවරයාට අපහාස කිරීමට මෙන්ම රටට අපකීර්තියක් අත්කර දීම පෙත්සම්කාරියගේ අරමුණවී ඇතැයි ද අභියාචනාධිකරණය පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට