සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් තුනකට නව ආණ්ඩුකාරවරුන් පත්වෙයි..

Podu Jana Peramunaපළාත් තුනක් සදහා නව ආණ්ඩුකාරවරුන් පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව උතුර, සබරගමුව සහ ඌව යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු තිදෙනෙකු පත්කර ඇත. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ආචාර්ය සූරේන් රාඝවන් මහතා පත්කර ඇති අතර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක මහතා පත්කර තිබේ. මේ අතර ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පත්කර තිබේ. නව ආණ්ඩුකාරවරුන් තිදෙනා අද (07) පෙරවරුවේදී ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. දකුණු පළාත සඳහා මේ දක්වා නව ආණ්ඩුකාරවරයෙක් පත්කර නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට