සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති පදවිප්‍රාප්තියට වසර 04 ක් සපිරේ..

Podu Jana Peramunaවත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති පදවිප්‍රාප්තිය සදහා අද (08) දිනයේදී වසර 4 ක් සපිරෙයි. ඒ වෙනුවෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදි පරිත්‍රාන ධර්මදේශනයක් පැවති අතර අද පෙරවරුවේ මහා සංඝරත්නය විෂයෙහි දානය පිරිනැමීමක් සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට