සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නවසීලන්ත කණ්ඩායමෙන් දැවැන්ත ඉලක්කයක්..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුළු 04 ක් දැවී ලකුණු 364 ක් ලබාගැනීමට සමත් විය. නවසීලන්ත කණඩායම වෙනුවෙන් හෙන්රි නිකොලස් නොදැවී ලකුණු 124 ක් ලබාගත් අතර රෝස් ටේලර් ලකුණු 137 ක් ලබාගන්නා ලදී. ලසිත් මාලිංග කඩුළු 03 ක් ලබාගත් අතර ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ලක් ලබාගන්නා ලදී. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල මේ වන විට ලකුණු 145 කට කඩුළු 05 ක් බිදවැටී අසීරු තත්ත්වයක පසුවෙයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට