සත්‍යයේ පුවත් අඩහැරය….

තෙවන තරගයත් ශ්‍රී ලංකාව පරාජය වෙයි, අපරාජිත නවසීලන්තයට තරගාවලියේ ජය..

Podu Jana Peramunaනවසීලන්තය සමග අද (08) පැවති අවසන් එක්දින තරගය ද පරාජය වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක් ලෙස තරගවාලිය ද පරාජය විය. කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදුන් අතර සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 04 ක් බිද වැටී ලබාගත් දැවැන්ත ලකුණු 364 ට පිළිතරැ වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 249 ක් පමණි. ඒ අනුව නවසීලක්ත කණ්ඩායම ලකුණු 115 කින් මෙම තරගව ජයගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට