සත්‍යයේ පුවත් අඩහැරය….

සංවර්ධනය මුවාවෙන් සංහරාජය දෙකඩ කිරීමේ වෑයමක් ක්‍රියාත්මකයි – පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Podu Jana Peramunaසිංහරාජය වනාන්තරය ආශ්‍රිතව දැවැන්ත වන සංහාරයක් සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෑකදවල රාහුල හිමියන් පවසන්නේ සිංහරාජ වනාන්තරයට අයත් ලංකාගම – කැකුනඇල්ල මාර්ගයේ සංවර්ධනය කටයුතු වලටා මුවාවී මෙම වන සංහාරය වෙමින් පවතින බවයි. මෙම තත්ත්වය හේතුවෙන් සිංහරාජ වනාන්තරය දෙකඩවීමේ අවදානමක් මතුව ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට