සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ සංවර්ධනය වේගවත් කළහැක්කේ පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමෙන් පමණයි – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaරටක සංවර්ධනය වේගවත් කළහැක්කේ එරට පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම තුළින් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් මෙම අදහස් පළකර ඇති අතර අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රයන්ට රජය විසින් ප්‍රමඛතාවය ලබාදුන්න ද වැඩි අවධානයක් යොමුකළ යුත්තේ පොදු ප්‍රවාහන සේවයට බව ද ඒ මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට