සත්‍යයේ පුවත් අඩහැරය….

ලද ජයග්‍රහණ තහවුරු කිරීමටත් ලද පරාජයන් ජයග්‍රහණය කරා ගෙනයාමටත් කැපවනවා – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaලද ජයග්‍රහණ තහවුරු කිරීමට මෙන්ම පරාජයන් ජයග්‍රහණය කරා ගෙනයාමට ඉදිරි කාලය තුළ තමන් කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (08) පැවති ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පැවරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් සිය අදහස් පළකරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මීට සිව් වසරකට පෙර තමන් මෙරට නායකයා ලෙස පත්කරමින් ජනතාව විසින් ඉටුකරගැනීමට අපේක්ෂා කළ වැඩපිළිවෙලෙහි සාර්ථක වූ අවස්ථා මෙන්ම අසාර්ථක වූ අවස්ථා ද පැවති බවයි. තමන් ජනාධිපතිවරයා ලෙස පත්වී ගතවූ සිව් වසර තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීම, මාධ්‍ය නිදහස, අධිකරණයක් ස්වාධීනත්වය, රාජ්‍ය සේවය අපක්ෂපාති තත්ත්වයකට පත්කිරීම ආදි කරුණු ක්‍රියාත්මක කරගැනීම සදහා වැදගත් පියවර රැසක් දියත් කරන ලද බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට