සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ සහ පෞද්ගලික පාසල් සිසුන්ගේ උසස් පෙළ ප‍්‍රතිඵල සංසන්දය කිරීම ගැන විවාදයකට එන්න, බන්දුලගෙන් අකිලට අභියෝගයක්..

Podu Jana Peramunaතමන් සමග විවාදයකට පැමිණෙන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අභියෝග කර සිටියි. රජයේ සහ පෞද්ගලික පාසල්වල සිසුන්ගේ උසස් පෙළ ප‍්‍රතිඵල සංසන්දය කිරීම පිළිබද කරුණු දැක්වීම සදහා මෙසේ විවාදයකට පැමිණෙන ලෙස බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයාට මෙම අභියෝගය එල්ල කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට