සත්‍යයේ පුවත් අඩහැරය….

වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්, ඉදිරි දින කිහිපයේ වැසි ඇති විය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaමේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ යම් වෙනසකට ලක්වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව ඉදිරි දන කිහිපය තුළ ඌව පළාත, මඩකලපුව, අම්පාර, මාතලේ සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලට වැසි ඇති වනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලටත් පස්වරු කාලයේ වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට