සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අැමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යළිත් විවෘත වරෙන්තුවක්..

Podu Jana Peramunaමුදල් සාවද්‍ය ලෙද පරිහරණය කරන ලද බවට චෝදනා එල්ලවී ඇති අැමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය විසින් යළි විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති බව වාර්තා වේ. කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත. අැමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන ලද සමයේ ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සදහා අැමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලද බවට ජාලිය වික‍්‍රමසූරිය මහතාට චෝදනා එල්ල වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට