සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු වෙනස් වෙයි..

Podu Jana Peramunaඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන ලද කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කර ඇති බව වාර්තා වේ. එමෙන්ම දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන ලද මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ. ඊයේ (09) මෙම නව පත්කිරීම් සිදුකර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට