සත්‍යයේ පුවත් අඩහැරය….

ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් බදවා ගැනීමේදී විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න, ලංකා ගුරු සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaපාසල් සදහා ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් බදවා ගැනීමේදී විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සංගමය අවධාරණය කර සිටියි.ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ ක‍්‍රීඩා පුහුණුකරුවන් 3850 දෙනෙකු බඳවා ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලබාදීම තුළින් ශ‍්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට