සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්ධන මිල පහලට …

Podu Jana Peramunaපසුගිය ඔක්තෝබර් 26 වනදා වන විට ඇ.ඩො.58 වු බොරතෙල් බැරලයක මිල ගණන් දෙසැම්බර් 21 වන විට ඇ.ඩො.52 දක්වා අඩු වීමත් හේතුකොටගෙන ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 125 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 123ක් ද, රුපියල් 149 කට අලෙවි වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147ක් වන අතර යුරෝ 4 විමෝචන ප්‍රමිතිකරණය යටතේ වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින්ද අඩු කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 101 සිට රුපියල් 99ක් දක්වාද, සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 121 සිට රුපියල් 118 දක්වා පහත දමා ඇත. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළදී බොරතෙල් බැරලයක මිල ගණන් අඩු මට්ටමක පැවතියද ඊයේ (10) දින වනවිට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 59 ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට