සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වතු කම්කරු වැටුපට නවීන් මැදිහත්වේ….

Podu Jana Peramunaවතු සේවක සංගම් සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා අතර සාකච්ඡාවක් ඊයේ (10) දින පැවැත්වීය. එහිදී වතු සේවකයින් වෙනුවෙන් රුපියල් දාහක වැටුපක් ලබා දීම පිළිබඳව සාකච්ඡා කළ වූ අතර වතු සමාගම් ප්‍රධානීන් විසින් කම්කරුවන් වෙනුවෙන් රුපියල් 940 ක දෛනික වැටුපක් ගෙවීමට යෝජනා කල අතර බලධාරීන් විසින් රුපියල් 1000 ක වැටුපක් ලබා දීමට හැකි බවට පවසා ඇත.

පසුව වතු සමාගම් ප්‍රධානීන් රුපියල් 1000 ක දෛනික වැයටුපක් ලබා දීමේ හැකියාවක් පවතින්නේද යන්න සාකච්ඡා කර අමාත්‍යවරයා දැනුවත් කරන බවට සදහන් කර ඇත. මෙම සාකච්ඡාව සදහා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා, ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමයේ මහ ලේකම් හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මැතිතුමා හා කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ යන මැතිවරුන් සහභාගීවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට