සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේ වන විට පාර්ලිමේන්තුවේදී රැස්වෙයි ..

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේ වන විට පාර්ලිමේන්තුවේදී රැස්වී ඇත.අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වන වන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත. ඒ අනුව අද ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇත. <එක් එක් දේශපාලන පක්ෂ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දක්වන ස්ථාවරයන් ද සැලකිල්ලට ගනිමින් අදාළ විශේෂඥ කමිටුව සිය වාර්තාව සකස් කර තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට