සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හලාවත වැවිලි සමාගමේ සේවකයින්ගේ දින දහයක වර්ජනය අවසන් වෙයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දින දහයක කාලයක් පුරා හලාවත වැවිලි සමාගමේ සේවකයින් විසින් දියත් කරන ලද වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ප්‍රසාද දීමනා සහ ලාභාංශ ලබාගැනීම ඇතුළු තවත් වෘත්තීය ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා මෙම සේවකයින් විසින් අදාළ වර්ජනය දියත් කරන ලදී. අදාළ ඉල්ලීම් සදහා විසදුම් ලබාදෙන බවට පාලනාධිකාරිය විසින් ලබාදෙන ලද ලිඛිත පොරොන්දුවකට අනුව එම සේවකයින් විසින් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට