තෛපොංගල් දිනය වෙනුවෙන් ලබන සදුදා උතුරේ පාසල් වලට නිවාඩු..
ලබන අගහරුවාදා (15) දිනයට යෙදී ඇති තෛපොංගල් දිනය හේතුවෙන් ලබන සදුදා (14) දිනයේදී උතුරු පළාතේ සියළු පාසල් සඳහා නිවාඩු ලබාදී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් අදාළ නිවාඩු දිනය සදහා හිලව් දිනයක් ලෙස සති අන්තයේ දිනක පාසල් පැවැත්වීමට ද තීරණය කර තිබේ.